ලොහාන්ගෙ අනෙක් රාජ්‍ය ඇමතිකමත් ඉවත්කරන්න

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ නමුත් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ තවදුරටත් රැඳී සිටීම බරපතල ගැටලුවක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. ඉල්ලා අස්වීම හරහා ලොහාන් රත්වත්තේ මහතා තම චර්යාව සම්බ්නධ වගකීම බාරගනෙ තිබෙන බැවින් රජයේ කිසිදු තනතුරක් දැරීමට ඔහුට සදාචාරාත්මක අයිතියක් … Continue reading ලොහාන්ගෙ අනෙක් රාජ්‍ය ඇමතිකමත් ඉවත්කරන්න