ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මවගේ දේහය රිය පෙරහැරකින් රටවටා

රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආගමික කටයුතු අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මෑණියන් පසුගිය 7 වනදා අභාවප්‍රාප්ත වුණා. මිය යන විට 85 හැවිරිදි වියේ පසුවූ ලීලාවති සමරසිංහ මහත්මියගේ දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ ප්‍රභූ අමුත්තන්ගේ පරිශ්‍රය තුළ තැන්පත් කිරීමට කටයුතු යොදා තිබුණා. ඒ අනුව එම දේහයට ගෞරව දැක්වීම සඳහා ඊයේ … Continue reading ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මවගේ දේහය රිය පෙරහැරකින් රටවටා