බුර්කා තහනම පුස්සක් වෙයි. තහනම් කරන්න රජය ඉක්මන් වෙන්නේ නැහැ – කෙහෙළිය

මුස්ලිම් කාන්තාවන් පළදින බුර්කාව තහනම් කිරීමට වන ගැසට් පත්‍රයට තමන් අත්සන් කර අවසන් බවත් එය ඊයේ (15) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා මීට පෙර මාධ්‍ය ඉදිරියේ පවසා සිටියා. කෙසේ වෙතත් ඊයේ දිනයේ පැවති කැබිනට් රැස්වීමට එය ඉදිරිපත් කර නොමැති බවයි වාර්තා වන්නේ. මේ පිළිබදව අද පැවති කැබිනට් තීරණ … Continue reading බුර්කා තහනම පුස්සක් වෙයි. තහනම් කරන්න රජය ඉක්මන් වෙන්නේ නැහැ – කෙහෙළිය