බුර්කාව තහනම්. ඒත් නිකාබය?

මුස්ලිම් කාන්තාව පලඳින බුර්කා ඇඳුම තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව ලබන සඳුදා (15දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම කැබිනට් පත්‍රිකාවට තමන් සිකුරාදා (12දා) දිනයේ අත්සන් තැබූ බවත් මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා. බුර්කා ඇඳුම තමන් කුඩා කල මුස්ලිම් යහළු යෙහෙළියන් හෝ වැඩිහිටියන් නොපැලඳි ඇදුමක් බවත් එය ආගමික අන්තවාදී වස්ත්‍රයක් … Continue reading බුර්කාව තහනම්. ඒත් නිකාබය?