ඥානසාර හිමියන්ට එරෙහි ජාතික සංහිඳියාව බිඳවැට්ටවීමට අදාළ නඩුව විභාගයට දින නියම වෙයි

ජාතික සංහිදියාව බිඳවැටෙන ආකාරයේ ප්‍රකාශ කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ලබන වසරේ මාර්තු මස 14 වැනි දින සිට විභාග කිරීමට කොළඔ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඊයේ (24) නියම කළා. නඩුවේ පලමු සාක්‍ෂිකරු වන හිටපු ආණ්ඩුකාර අසාද් සාලී ඇතුළු සාක්කිකරුවන් කිහිප දෙනෙකුට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් … Continue reading ඥානසාර හිමියන්ට එරෙහි ජාතික සංහිඳියාව බිඳවැට්ටවීමට අදාළ නඩුව විභාගයට දින නියම වෙයි