විදුලිබල මණ්ඩලය අක්‍රීය විදුලි ජනන යන්ත්‍ර මිලට ගන්න බිලියන 3.1ක් වැය කරලා

2018, 2019 කාලසීමාවට අදාළව රුපියල් මිලියන 3,100ක් වැය කොට මිලදීගත් විදුලි ජනක යන්ත්‍ර 50ක්, මිලදී ගන්නා විටම ක්රිකයාකාරී තත්ත්වයේ වත් නොපැවතීම පිළිබඳව කෝප් කමිටුවේදී අවධානය යොමු විය. මේ පිළිබඳ අවධානය යොමු වූයේ ලංකා විදුලිබල මණ්ඩලයේ 2017 සහ 2018 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති, … Continue reading විදුලිබල මණ්ඩලය අක්‍රීය විදුලි ජනන යන්ත්‍ර මිලට ගන්න බිලියන 3.1ක් වැය කරලා