මහ බැංකුවේ විදේශ විනිමය විෂය භාර නියෝජ්‍ය අධිපතිත් ඉවත් කිරීමට සුදානමක් – කීර්ති තෙන්නකෝන්

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිනි කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මිය මුල්‍ය මණ්ඩල ලේකම් ධුරයෙන් ඉවත් කළ අකාරයටම, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති මහින්ද සිරිවර්ධන මහතාව විදේශ විනිමය විෂයයට අදාල වගකීම්වලින් ඉවත් කිරීමට සුදානම් වන බව දකුණ හා මධ්‍ය පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා. මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ ඒකකයේ ප්‍රධානියා ද වූ මහින්ද සිරිවර්ධන … Continue reading මහ බැංකුවේ විදේශ විනිමය විෂය භාර නියෝජ්‍ය අධිපතිත් ඉවත් කිරීමට සුදානමක් – කීර්ති තෙන්නකෝන්