මහබැංකුව යළිත් මුදල් අච්චු ගසයි. මාර්තු 18 තවත් ලක්ෂ 559,500 ක් අච්චු ගහලා

පසුගිය සිකුරාදා (මාර්තු 18) අච්චු ගැසූ රු. ලක්ෂ 559,500 ක මුදලත් සමඟ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව අද දක්වා (2020 ජනවාරි සිට 2022 මාර්තු 20 දක්වා) අච්චු ගසා ඇති මුළු මුදල රු. මිලියන දාසය ලක්ෂ විසි පන්දහස් දෙසිය හතලිහ (රු. මිලියන 1,625,240) ක් වන බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා. 1952 වසරේ සිට … Continue reading මහබැංකුව යළිත් මුදල් අච්චු ගසයි. මාර්තු 18 තවත් ලක්ෂ 559,500 ක් අච්චු ගහලා