ගුවන්විදුලි සභාපති පැය දෙකක් කඩුගන්නාවේ හිරකරගෙන ඉදලා

කොළඹ සිට නුවර බලා යමින් සිටි ගුවන් විදුලි සභාපති ජයම්පති හීන්කෙන්ද මහතා කඩුගන්නාව පොලිස් මාර්ග බාධකයේ පැය දෙකක කාලයක් රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. පවතින සංචරණ සීමා වාතාවරණය තුළ මාධ්‍ය ආයතන අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණ ද තමන් ගුවන් විදුලි සංස්ථා සභාපතිවරයා බව පැහැදිලිව පෙන්වාදී … Continue reading ගුවන්විදුලි සභාපති පැය දෙකක් කඩුගන්නාවේ හිරකරගෙන ඉදලා