සභාපතිට තනතුර දුන්නේ බිල්ඩිමක් දුන්න නිසා..! – ඇමති කියයි

අවශ්‍ය නම් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාව ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට හැකි බවත් සභාවේ ව්‍යුහය ද වෙනස් විය යුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍යවරයා පවසනවා. ඒ, ඊයේ (03) දින රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්. සභාපතිවරයාට එම තනතුර ලබාදුන්නේ දේශපාලන මැදිහත්වීමක් මත බවයි අමාත්‍යවරයා පවසන්නේ. “කිසිම පරක්කුවක් නෑ, එතුමා බලාපොරොත්තු වෙන දේ ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වෙයි. … Continue reading සභාපතිට තනතුර දුන්නේ බිල්ඩිමක් දුන්න නිසා..! – ඇමති කියයි