චීන වැක්සීනය ලංකාව ඩොලර් 15 ට ගෙනවද්දී බංග්ලාදේශය ඩොලර් 10 ට ගෙන්වයි

මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සඳහා කොවිඩ් වැක්සීනය මුදලට ආනයනය කිරීමේදී දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුවීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. පවත්නා තත්ත්වය යටතේ කොවිඩ් වසංගත තත්ත්වයට එකම විසදුම එන්නත්කරණය පමණක් බවට කල්ගතවී හෝ තේරුම්ගත් ආණ්ඩුව පසුගිය සතියේ තීරණය කර තිබුණේ එන්නත් කළ හැකි සියලුම දෙනා මේ වසර අග වන විට එන්නත් කර අවසන් කිරීමටයි. ඒ අනුව … Continue reading චීන වැක්සීනය ලංකාව ඩොලර් 15 ට ගෙනවද්දී බංග්ලාදේශය ඩොලර් 10 ට ගෙන්වයි