චීන එන්නත බංගලාදේශය ගන්නේ මාත්‍ර්‍රාවක් ඩොලර් 10ට, ඒකම අපි ගන්නේ 15ට – මරික්කාර්

සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ඩොලර් මිලියන 07ක් වැඩිපුර ගෙවීමට කැබිනට් අනුමැතිය ගෙන තිබෙන බවත් ලෝක වෙළෙඳපොළේ පවතින මිල ගණන් පසෙකලා මෙලෙස වැඩියෙන් මුදල් ගෙවන්නේ ඇයිද යන්න ගැටළුවක් බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසනවා. සයිනෝෆාම් එන්නතේ මාත්‍රාවක් බංගලාදේශයට ඩොලර් 10 කට දෙන විට ශ්‍රී ලංකාව එම … Continue reading චීන එන්නත බංගලාදේශය ගන්නේ මාත්‍ර්‍රාවක් ඩොලර් 10ට, ඒකම අපි ගන්නේ 15ට – මරික්කාර්