කළුබෝවිල රෝහලේ තත්ත්වය බරපතලයි

යළිත් කොවිඩ් වසංගත තත්ත්වය පෙර තිබූ පාලන මට්ටමින් ගිලිහී ඇති පරිසරයක් තුළ දිවයිනේ රෝහල් රැසක ධාරිතාවය ඉක්මවා කොවිඩ් රෝගීන් වාර්තා වීම හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩල දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා. ඊයේ (05) වන විට රත්නපුරය ශික්ෂණ රෝහල හා ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබුණා. මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලද දැඩි ලෙස … Continue reading කළුබෝවිල රෝහලේ තත්ත්වය බරපතලයි