බැසිල් ජනපති කරවීමේ කුමන්ත්‍රණය පරාජය කල යුතුයි – මැඩිල්ලේ හිමි

ඇමරිකානු පුරවැසිභාවය සහිත ඒජන්තවරයෙකු වන බැසිල් රාජපක්ෂ මහතා මීළඟ ජනපති කරවීමේ උත්සහයක් පවතින බවත් එය කුමන උත්සහයක් දරා හෝ පරාජය කළ යුතු බවත් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පවසනවා. මේ වන විට ඒ සඳහා විවිධ පාර්ශව කටයුතු කරමින් සිටින අතර ආණ්ඩුව අසාර්ථක පුද්ගලයින් පිරිසක් අතට පත්කර හෝ බැසිල් රාජපක්ෂ මහතා එම හීනයට යාමට මාන බලමින් සිටින බවයි … Continue reading බැසිල් ජනපති කරවීමේ කුමන්ත්‍රණය පරාජය කල යුතුයි – මැඩිල්ලේ හිමි