30 C
Colombo
Saturday, December 4, 2021

බැසිල් ජනපති කරවීමේ කුමන්ත්‍රණය පරාජය කල යුතුයි – මැඩිල්ලේ හිමි

- Advertisement -

ඇමරිකානු පුරවැසිභාවය සහිත ඒජන්තවරයෙකු වන බැසිල් රාජපක්ෂ මහතා මීළඟ ජනපති කරවීමේ උත්සහයක් පවතින බවත් එය කුමන උත්සහයක් දරා හෝ පරාජය කළ යුතු බවත් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පවසනවා.

මේ වන විට ඒ සඳහා විවිධ පාර්ශව කටයුතු කරමින් සිටින අතර ආණ්ඩුව අසාර්ථක පුද්ගලයින් පිරිසක් අතට පත්කර හෝ බැසිල් රාජපක්ෂ මහතා එම හීනයට යාමට මාන බලමින් සිටින බවයි මැඩිල්ලේ හිමියන් සදහන් කරන්නේ.

RECENT ARTICLES - SINHALA

ත්‍රිකුණාමලය වරාය අමතක කළේ ඇයි? – ජර්මනිය අසයි

0
ස්වාභාවික ගැඹුරු වරායක් වන ත්‍රිකුණාමලය වරාය මෙරට සංවර්ධන මහා සැලැස්මේ විශාල කාර්යයක් ඉටු නොකරන්නේ මන්දැයි තමන් පුදුමයට පත්වන බව ශ්‍රී ලංකාවේ ජර්මන්...

දැරියක් අපහරණය කළ චූන්පාන් වෙළෙන්දා අත්අඩංගුවට

0
වයස අවුරුදු 15 ක් පමණ වයසැති පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන 'චූන් පාන්' වෙළෙන්දකු අත්අඩංගුවට ගත් බව එඩේරමුල්ල පොලිසිය...

ඥානාක්කගේ හෝටලේ හදන්න හමුදාව යෙදවීම වැරදියි!

0
හමුදාවේ පහළ මට්ටමේ සාමාජිකයන් දේශපාලඥයන්ගේ වැඩ කටයුතුවලට මෙන්ම පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් නිතර යොදවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර...

RECENT ARTICLES - ENGLISH

Sri Lankan tortured to death by mob in Pakistan

0
A mob in Sialkot on Friday tortured a man to death before burning his body, while a heavy contingent of police has...

President leaves for Abu Dhabi to attend the Indian Ocean Conference

0
President Gotabaya Rajapaksa left the country today (03) to attend the Indian Ocean Conference (IOC) to be held in Abu Dhabi, the...

Breaking: First Omicron patient detected in Sri Lanka

0
Sri Lanka detected first COVID-19 patient with newly discovered Omicron varient, Health Promotion Bureau said, a short whie...