රට ගොඩගන්න බැරි රාජපක්ෂ පවුල නිසායි..! – කාදිනල්තුමා

පවතින අවාසනාවන්ත තත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල තවදුරටත් බලයේ රැඳීසිටීම බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ඒ, අගරදගුරු මැදුරේදී ඊයේ (5) පැවති මාධ්‍ය හමුවක් අමතමින්. පවතින තත්වය යටතේ තවදුරටත් බලයේ රැඳීසිටීමට ජනාධිපතිවරයාට සහ රජයට සදාචාරාත්මක අයිතියක් නොමැති බැවින්, රටවැටී ඇති ඛේදනීය තත්වයේ වගකීම බාරගෙන, තනතුරුවලින් ඉල්ලා අස්වී, රටේ අනාගතය … Continue reading රට ගොඩගන්න බැරි රාජපක්ෂ පවුල නිසායි..! – කාදිනල්තුමා