ගෝල්ෆේස් වගේ අමිහිරි සටන් රටට ඕනෙ නෑ..! – අනුර

ගෝල්ෆේස් අරගලය වැනි ‘බාග ජයග්‍රහණ’ ගෙනෙන සටන් මේ රටට තවදුරටත් අවශ්‍ය නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක තරයේ අවධාරණය කර සිටිනවා. අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති එම පක්ෂයේ ඉල් මහ විරු සමරුව අමතමින්. “මේ ආර්ථික ගමන් මග විසින් පීඩාවට පත්වෙන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි සටනක් දියත් කරන්න … Continue reading ගෝල්ෆේස් වගේ අමිහිරි සටන් රටට ඕනෙ නෑ..! – අනුර