රටේ ගෝත්‍රික සමාජයක් ඇති වෙලා; සිල් ගන්න..! – නාමල්

සංගීත සංදර්ශනයක් පැයකට පෙර නතර කිරීම හේතුවෙන් කෝප වී පහර දෙන තරුණ පිරිසක් සිටින රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ පසුගිය15වැනිදා බලපිටිය රන්දොඹේ සංඝරාජ පුරාණ විහාරස්ථානයේ නව සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කිරීම නිමිත්තෙන් පැවති උත්සවයක් අමතමින් කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වීම සඳහා දේශපාලනඥයන් විසින් ජනතාව පන්සලෙන් ඈත් කිරීම හේතුවෙන් රට … Continue reading රටේ ගෝත්‍රික සමාජයක් ඇති වෙලා; සිල් ගන්න..! – නාමල්