රට කොවිඩ් වසංගතයේ දරුණුතම සහ උච්චතම අවස්ථාවේ – GMOA

කොවිඩ් වසංගතය හේතුවෙන් වාර්තා වන රෝගීන් වැඩිවීම මෙරට සෞඛ්‍ය ධාරිතාව ඉක්මවා යන තත්ත්වයට යොමුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද දිනෙන් දින මෙම වෛරසයට ගොදුරු වෙමින් පවතින බවයි. එමෙන්ම, රෝහල් ඇදන් සහ දැඩි සත්කාර පහසුකම් වැනි සියල්ලම උපරිම ධාරිතාව ඉක්මවන මට්ටමකට පැමිණ ඇති … Continue reading රට කොවිඩ් වසංගතයේ දරුණුතම සහ උච්චතම අවස්ථාවේ – GMOA