ජනපතිගේ හා අගමැතිගේ ඉදිරි දැක්ම නිසා රට දිනෙන් දින දියුණු වෙනවා – නිමල් ලාන්සා

රටේ භෞතික සම්පත් සංවර්ධනය කිරීම යටතේ මාර්ග සංවර්ධනය සඳහා ප්‍රමුඛතාව ලබාදී තිබෙන්නේ ඒ හරහා රටේ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය පහසුකම් සැලසීමට ග්‍රාමීය මාර්ග පද්ධතිය ශක්තිමත් කළ යුතු නිසා යැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසනවා. 2015 න් පසු මහාමාර්ග පද්ධතියේ සංවර්ධනයක් සිදුව නැති බැවින් මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික … Continue reading ජනපතිගේ හා අගමැතිගේ ඉදිරි දැක්ම නිසා රට දිනෙන් දින දියුණු වෙනවා – නිමල් ලාන්සා