රට අනතුරක..! – 20ට වැඩි අය ලක්ෂ 60ක් බූස්ටර් මාත්‍රාව ලබා ගෙන නෑ

අවුරුදු 20ට වැඩි පුද්ගලයින් ලක්ෂ 60 කට අධික පිරිසක් බුස්ටර් එන්නත ලබා ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම යළිත් ඉහළ යාම හමුවේ බුස්ටර් එන්නත ලබා නො ගැනීම දැඩි අවදානම් තත්ත්වයක් පෙන්නුම් කරන බවයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පෙන්වා දෙන්නේ. කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකක් පමණක් ලබා … Continue reading රට අනතුරක..! – 20ට වැඩි අය ලක්ෂ 60ක් බූස්ටර් මාත්‍රාව ලබා ගෙන නෑ