රට වහන්නෙ නැත්තේ මගේ පුතාගේ විවාහය නිසා නෙවෙයි

රට ලොක්ඩවුන් කිරීම ප්‍රමාද වන්නේ තමන්ගේ පුතාගේ විවාහ උත්සවය නිසාවෙන් බවට පළවන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. රට ලොක්ඩවුන් කිරීමට නියමිත නමුත් එම තීරණය ප්‍රමාද වී ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතුගේ විවාහය නිසා බවට පුවතක් සංසරණය වෙමින් ඇති බවත් එය තමා ප්‍රතික්ෂේප කරන බවත් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ … Continue reading රට වහන්නෙ නැත්තේ මගේ පුතාගේ විවාහය නිසා නෙවෙයි