රට බංකොලොත් උනේ අපේ වරදින් නෙවෙයි මහබැංකුවේ වරදින්..! – වජිර

රට බංකොලොත් වූයේ පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයින්ගේ වරදින් නොව මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ නිලධාරීන්ගේ වරදින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා. ඒ,ඊයේ (01) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින්. කෙසේවෙතත් අවසානයේ සිදුවූයේ මන්ත්‍රීවරුන්ගේ නිවෙස් ගිනිබත් වීම බවත් වහාම රට බංකොලොත් වීම ගැන පාර්ලිමේන්තුවේ 225විසින්ම පරීක්ෂණයක් ඉල්ලිය යුතු වන බවත් අබේවර්ධන පවසනවා. මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ … Continue reading රට බංකොලොත් උනේ අපේ වරදින් නෙවෙයි මහබැංකුවේ වරදින්..! – වජිර