ශ්‍රී ලංකාවේ අර්බුදය එක් රැයකින් විසඳන්න බෑ..! – චීන තානාපති

ශ්‍රී ලංකාවේ ඇතිවී ඇති ආර්ථික අර්බුදය එක් රැයකින් විසඳා ගැනීමට නොහැකි බව මෙරට චීන තානාපති කී ෂෙන්හොං (H.E. Qi Zhenhong) පවසනවා. ඒ, ඊයේ (28) මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් ද බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මහනුවරට පැමිණි චීන තානාපතිවරයා ඊයේ (27) පස්වරුවේ අස්ගිරි මහා විහාර පාර්ශවයේදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ … Continue reading ශ්‍රී ලංකාවේ අර්බුදය එක් රැයකින් විසඳන්න බෑ..! – චීන තානාපති