තෙල් ටැංකිය තමා දැවි තෙල් කාන්දුවට වැරදිකරු..! – අමාත්‍ය වාසුදේව

කොළොන්නාව දැවිතෙල් කාන්දුවට වැරදිකරු එම තෙල් ටැංකිය වන බව අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. අදාල තෙල් කාන්දුව සම්බන්ධයෙන් වැරදිකරු කවුරුන්ද යන්න විමසීමේදී අමාත්‍යවරයා පවසා සිටියේ ඊට වගකිව යුතු වන්නේ තෙල් ටැංකිය වන බවයි. එම වීඩියෝව පහළින්.. https://www.facebook.com/news19.lk/videos/3839402132849713 සපුගස්කන්ද … Continue reading තෙල් ටැංකිය තමා දැවි තෙල් කාන්දුවට වැරදිකරු..! – අමාත්‍ය වාසුදේව