ජනතාව සහභාගි කර නොගත්තත් දළදා පෙරහැර පවත්වනවා – දියවඩන නිළමේ

මෙවර මහනුවර දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය ජනතා සහභාගිත්වයකින් තොරව සිදුකිරීමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් දියවඩන නිලමේවරයා පැවසුවේ පවතින වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මෙවර පෙරහැර පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. ඒ අනුව පළමු කුඹල් පෙරහැර අගෝස්තු මස 13 වන දින වීදි … Continue reading ජනතාව සහභාගි කර නොගත්තත් දළදා පෙරහැර පවත්වනවා – දියවඩන නිළමේ