ගෝල්ෆේස් භූමියට වූ හානිය අරගලකරුවන්ගෙන් අයකර ගන්නවා..! – ඇමති ප්‍රසන්න

ගාලු මුවදොර පිටියේ රැඳී සිටි අරගලකරුවන් නිසා එම ස්ථානයට සිදු වූ හානිය ඔවුන්ගෙන් අය කර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. අරගලය පැවති භූමියට අයිතිවාසිකම් ඇති බව පවසමින් පිරිසක් නඩු පැවරීමට කටයුතු කර ඇති බවත් ඒ අනුව මෙම හානිය පිළිබඳ සම්පූර්ණ වන්දි මුදලක් මොවුන්ගෙන් අය කර ගැනීමට … Continue reading ගෝල්ෆේස් භූමියට වූ හානිය අරගලකරුවන්ගෙන් අයකර ගන්නවා..! – ඇමති ප්‍රසන්න