ප්‍රේමලාල් ජයසේකරගේ අභියාචනය විභාගයට දින නියම වේ

මරණ දණ්ඩනය නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් ගොනුකර ඇති අභියාචනා විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය දින නියම කර තිබේ. ඒ අනුව, අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම අභියාචනාවන් සැප්තැම්බර් මස 7 වන දා විභාගයට ගැනීමට නියම කළ අතර එහිදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මීට අදාළව කරුණු දැක්වීම … Continue reading ප්‍රේමලාල් ජයසේකරගේ අභියාචනය විභාගයට දින නියම වේ