වංචා හෙළිකළ රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්වෙයි

රූපවාහිනී සංස්ථාව තුළ සිදුවන වංචා හා දූෂණ සම්බන්ධයෙන් කළකිරුණු එම සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පසුගිය කාලය පුරාවටම එම සංස්ථාව තුළ සිදුවන අනීතික ක්‍රියාවන් සම්බන්ධයෙන් හීන්කෙන්ද මහතා සිය විරෝධය පලකර තිබුණා. රූපවාහිනී සංස්ථාවේ ඇතැම් සේවකයින් උදෑසන රැකියාවට පැමිණ ඇඟිලි සලකුණ තබා ආයතනයෙන් පිටව යන අතර පසුව ඔවුන් පැමිණෙන්නේ … Continue reading වංචා හෙළිකළ රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්වෙයි