ධම්මික පැණියට සූත්‍ර කමිටුවේ අනුමැතිය ලබාදුන් කතාව බොරුවක්

කෑගල්ලේ ශ්‍රී වීර මහා භද්‍රකාලී දේවාලයේ කපු මහතා වන ධම්මික බණ්ඩාර නැමැත්තා සොයාගත් බව කියන කොරෝනා මර්දන පැණියට තවමත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමි වී නොමැති බව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.ධම්මික බණ්ඩාර මහතාගේ පැණිය සූත්‍ර කමිටුවේ අනුමැතිය ලබාගැනීම සදහා ඉදිරිපත් කර ඇතත් වැඩිදුර පර්යේෂණ සදහා පමණක් අනුමැතිය ලබාදී ඇතත් එය ඖෂධයක් ලෙස භාවිතා … Continue reading ධම්මික පැණියට සූත්‍ර කමිටුවේ අනුමැතිය ලබාදුන් කතාව බොරුවක්