බීමත් ඇමති ගිණි අවියක් අතැතිව තවත් බන්ධනාගාරයකට කඩා වැද යකා නටයි

පසුගිය 12 වනදා වැලිකඩ බන්ධනාගාරය වෙත බීමතින් පැමිණ කලහාකාරී ලෙස හැසිරුණු ප්‍රභල රාජ්‍ය අමාත්‍යවරයා එදිනම අනුරාධපුර බන්ධනාගාරයට ද ගොස් ප්‍රචණ්ඩ අයුරින් කටයුතු කර ඇති බව වාර්තා වේ. මෙහිදී ගිනිඅවියක් ද අතැතිව ආරක්ෂකයින් පිරිවරා කොට කලිසමකින් සැරසී බන්ධනාගාරයට ඇතුළුවූ ඔහු අධික ලෙස බීමතින් සිටි බවයි පැවසෙන්නේ එහිදී LTTE සැකකරුවන් රඳවා ඇති වාට්ටුව වෙත ගිය ඔහු එහි … Continue reading බීමත් ඇමති ගිණි අවියක් අතැතිව තවත් බන්ධනාගාරයකට කඩා වැද යකා නටයි