බැසිල් නැතුව ආර්ථිකය ගොඩදාන්න බෑ – දිලුම්

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් බිඳවැටී ඇති ආර්ථිකය නැවත ගොඩනැංවීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය අතිශය වැදගත් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ පක්ෂයේ සියලු දෙනාගේ ඉල්ලීම සහ ආශිර්වාදය මත බවයි දිලුම් අමුණුගම මහතා පෙරේදා (26) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ. මේ දක්වා ආණ්ඩුවට පිටතින් සිටිමින් ඔහු අවශ්‍ය උපරිම … Continue reading බැසිල් නැතුව ආර්ථිකය ගොඩදාන්න බෑ – දිලුම්