ආර්ථිකය වැටෙන්නේ නැහැ; අපිට ටූල්ස් තියෙනවා – කබ්රාල්

ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් 2006 වසරේ සිට චෝදනා එල්ල වූ නමුත් කිසිලෙසකින්වත් ආර්ථිකය කඩාවැටීමට ඉඩ නොදෙන බවත් ආර්ථිකය කඩාවැටෙන බවට වන අනාවැකිය මෙවරත් පුස්සක් වනු ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (02) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති ”ආර්ථිකය වැටෙයි ද , gsp + අහිමි වෙයිද ?” … Continue reading ආර්ථිකය වැටෙන්නේ නැහැ; අපිට ටූල්ස් තියෙනවා – කබ්රාල්