29 C
Colombo
Sunday, June 23, 2024
spot_img

ආර්ථිකය වැටෙන්නේ නැහැ; අපිට ටූල්ස් තියෙනවා – කබ්රාල්

- Advertisement -

ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් 2006 වසරේ සිට චෝදනා එල්ල වූ නමුත් කිසිලෙසකින්වත් ආර්ථිකය කඩාවැටීමට ඉඩ නොදෙන බවත් ආර්ථිකය කඩාවැටෙන බවට වන අනාවැකිය මෙවරත් පුස්සක් වනු ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (02) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති ”ආර්ථිකය වැටෙයි ද , gsp + අහිමි වෙයිද ?” යන සාකච්ජාවේදීයි.

මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ආර්ථිකය අහ්මුවේ පවතින අභියෝග ගැන දන්නා අතර චෝදනා පසෙක තබා රජයට සහය දෙන ලෙසයි.

ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා වන මෙවලම් භාවිතා කරන අතර අවශ්‍ය ප්‍රතිපත්ති විටින් විට වෙනස් කරමින් එම කටයුතු සිදුකරන බවයි කබ්රාල් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

රාජය අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ආර්ථිකය සම්බන්ධයෙ පසුගියදා පළ කළේ වෙනස් අදහසක්.


RECENT ARTICLES - SINHALA

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් විසින් තියුණු ආයුධයකින් පහරදී තවත් පුද්ගලයෙක්ව ඝාතනය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (22) අලුයම් කාලයේදී කටුවන පොලිස් වසමේ අමුදමන...

රාජ්‍ය මූල්‍ය කටයුතු ගැන හොයන්න පාර්ලිමේන්තු කාරක සභා 20ක්

රාජ්‍ය මූල්‍ය සහ රජයේ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ අධීක්ෂණය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ආංශික අධීක්ෂණ කාරක සභා 20ක් පිහිටුවා ඇති බව මුදල් ආර්ථික ස්ථායීකරණ...

පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ගැන දැනුම් දීමක්

පෙර පාසල් ගුරුවරුන් සඳහා වැඩි කළ දීමනාව, මේ මාසයේ සිට ලබාදෙන බව, කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය පවසනවා. විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

සියලුම රථවාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

පොහොය දිනයන්වල මාර්ග තදබදයක් ඇතිවන ලෙස මාර්ග අවහිරවන සේ වාහන නවතා තබන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...

උසස් පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක්

2024 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බැවින් ඊට පෙර අයදුම්පත්‍ර යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. ජූලි මස...

පළමු වසරට ළමු​න් ඇතු​​ලු කරන චක්‍රලේඛයේ වෙනසක්

පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. රජය පවසන්නේ, අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන...