31 C
Colombo
Saturday, July 27, 2024

ආර්ථිකය වැටෙන්නේ නැහැ; අපිට ටූල්ස් තියෙනවා – කබ්රාල්

- Advertisement -

ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් 2006 වසරේ සිට චෝදනා එල්ල වූ නමුත් කිසිලෙසකින්වත් ආර්ථිකය කඩාවැටීමට ඉඩ නොදෙන බවත් ආර්ථිකය කඩාවැටෙන බවට වන අනාවැකිය මෙවරත් පුස්සක් වනු ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (02) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති ”ආර්ථිකය වැටෙයි ද , gsp + අහිමි වෙයිද ?” යන සාකච්ජාවේදීයි.

මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ආර්ථිකය අහ්මුවේ පවතින අභියෝග ගැන දන්නා අතර චෝදනා පසෙක තබා රජයට සහය දෙන ලෙසයි.

ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා වන මෙවලම් භාවිතා කරන අතර අවශ්‍ය ප්‍රතිපත්ති විටින් විට වෙනස් කරමින් එම කටයුතු සිදුකරන බවයි කබ්රාල් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

රාජය අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ආර්ථිකය සම්බන්ධයෙ පසුගියදා පළ කළේ වෙනස් අදහසක්.


RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...