ඩයනාගේ කපුටු කූඩුවේ හර්ෂ දැමූ බිත්තරය

රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්ති කාක් කූඩුවේ හදපු කොහා පැටියෙක් වැනි යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඊයේ (31) දින පාර්ලිමේන්තුවේදී පවසා සිටියා. ඔහු දැන් පොහොට්ටුවේ හිරකරුවෙක් බවත් ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට පොහොට්ටුව ඇතුළු රාජපක්ෂ කණ්ඩායම ඉඩ නොදෙන බවත් එහිදී ඔහු පවසා සිටියා. මීට පිළිතුරු දෙමින් ජාතික ලැයිස්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ අද … Continue reading ඩයනාගේ කපුටු කූඩුවේ හර්ෂ දැමූ බිත්තරය