අර්බුදයේ වරද කිසිසේත්ම මගෙ නොවේ..! – ජනපති

වත්මන් අර්බුදය කිසිසේත්ම තමන් විසින් නිර්මාණය කළ දෙයක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ, අද (16) දිනයේ ජාතිය අමතමින්. අර්බුද නිර්මාණයට දායක වූ පාර්ශව විසින් රජය විවේචනය කරමින් සිටියදී තමන් උත්සහ ගන්නේ එම අර්බුද විසඳීමට බවයි ජනාධිපතිවරයා පවසන්නේ. මෙම තත්වය ශ්‍රී ලංකාවට පමණක් මුහුණ දීමට සිදුවූ තත්වයක් නොවන බවත් මුළු ලෝකයම විවිධ පීඩාවන්ට … Continue reading අර්බුදයේ වරද කිසිසේත්ම මගෙ නොවේ..! – ජනපති