33 C
Colombo
Tuesday, April 30, 2024

අර්බුදයේ වරද කිසිසේත්ම මගෙ නොවේ..! – ජනපති

- Advertisement -

වත්මන් අර්බුදය කිසිසේත්ම තමන් විසින් නිර්මාණය කළ දෙයක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, අද (16) දිනයේ ජාතිය අමතමින්.

අර්බුද නිර්මාණයට දායක වූ පාර්ශව විසින් රජය විවේචනය කරමින් සිටියදී තමන් උත්සහ ගන්නේ එම අර්බුද විසඳීමට බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

මෙම තත්වය ශ්‍රී ලංකාවට පමණක් මුහුණ දීමට සිදුවූ තත්වයක් නොවන බවත් මුළු ලෝකයම විවිධ පීඩාවන්ට මුහුණ දෙමින් සිටින බවත් ඔහු පවසනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් ඉහළ නැංවූ නැව් ගාස්තු භාණ්ඩ මිල ඉහළ යාම සහ යම් යම් භාණ්ඩ වල හිඟය යනාදී සියල්ල රජයේ පාලනයෙන් තොර බවත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටිනවා.


RECENT ARTICLES - SINHALA

කොළඹ උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන, කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 මාර්තු මාසයේ වාර්තා වූ සියයට 0.9 හි...

Breaking: ජනපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට අතුරු තහනම් නියෝගයක්

අගවිනිසුරු තනතුර හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත අතුරු නියෝගයක් නිකුත් කර...

රනිල්ට ස්තූති කරන්න කෝච්චි තුනකින් සෙනඟ කොළඹට එනවා – වජිර

මෙවර එක්සත් ජාතික පක්ෂ මැයි දිනය සැමරුම සඳහා දකුණු පළාතේ සිට දුම්රිය තුනකින් පාක්ෂිකයින් පැමිණීමට නියමිතව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...