කබ්රාල් ගැන මුදල් කාරක සභාවේ අප්‍රසාදය

රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වයට අදාළව කරුණු විමසීම සඳහා රජයේ මුදල් කාරක සභාව හමුවට ඊයේ මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් කැඳවා තිබුණත්, ඔවුන් එහි නොපැමිණීම පිළිබඳ කණගාටුව පළ කරන බව කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. ඒ, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීයි. මහ බැංකු අධිපතිවරයා, එහි … Continue reading කබ්රාල් ගැන මුදල් කාරක සභාවේ අප්‍රසාදය