මැතිසබයේ කෑම බිල කෝටි 9යි..!

වියදම් තවත් ඉහළ යා හැකියි..! ජල – විදුලි බිල් කෝටි 8 ඉක්මවයි..! පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ එහි අමුත්තන්ට ආහාර පාන සැපයීම සඳහා වාර්ෂිකව වැයවන මුදල රුපියල් කෝටි නවයක් දක්වා ඉහළ නැග ඇතැයි වාර්තා වනවා. පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙම වියදම් තවදුරටත් ඉහළ යා හැකි බවයි පාර්ලිමේන්තු මූල්‍ය අංශය පවසන්නේ. පාර්ලිමේන්තුව නිකුත් කළ වාර්තාවක … Continue reading මැතිසබයේ කෑම බිල කෝටි 9යි..!