නිදහස් පක්ෂය පොහොට්ටුවෙන් ගැලවෙයි?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් බලමණ්ඩලය විසින් ශ්‍රීලනිප‍ය ඉදිරි මැතිවරණ සඳහා තනිව තරග කළයුතු බවට යෝජනාවක් ඒකමතිකව සම්මත කර තිබෙනවා. ඒ, ඊයේ (14) දිනයේදී ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ගුවන් තොටුපළ පාරේ පිහිටි දිස්ත්‍රික් කාර්යාලයේ පැවති රැස්වීමේදීයි. ශ්‍රීලනිප අනුරාධපුර තරුණ පෙරමුණේ ලේකම් සමන් කුමාර මහතා විසින් මෙම යෝජනාව දිස්ත්‍රික් බලමණ්ඩලයට ඉදිරිපත් … Continue reading නිදහස් පක්ෂය පොහොට්ටුවෙන් ගැලවෙයි?