අරගල කරන පේෂල හොර පාරෙන් තෙල් ගහලා – ඉරාජ්

ප්‍රසිද්ධ සංගීතඥ පේෂල මනෝජ් මහතා හොර රහසේ ඉන්ධන ලබාගෙන ඇති බවට ඉරාජ් වීරරත්න චෝදනා කරනවා. ඔහු පවසන්නේ පොදු ප්‍රවාහන සහ පාසල් වෑන් රථ වලට ඩීසල් සපයන තලංගම ඩිපෝවෙන් පේෂල මනෝජ් මහතා ඉන්ධන ලබාගෙන ඇති බවයි. පාසල් වෑන් රථයක් හෝ පොදු ප්‍රවාහන බස් රථයක් නොමැති පේෂල මනෝජ් ඉන්ධන ලබාගැනීමට තලංගම ඩිපෝවට ගියේ ඇයිදැයි ඉරාජ් වීරරත්න ප්‍රශ්න … Continue reading අරගල කරන පේෂල හොර පාරෙන් තෙල් ගහලා – ඉරාජ්