බලාගාර ගැන මෝදිගේ නම කියපු සිදුවීම නිසා ඉදිරි තෙල් සැපයුම කොට උඩ

ඉන්දියානු ණය ආධාර පදනම යටතේ මෙරටට ලැබීමට නියමිත අවසන් ඉන්ධන නැව ගොඩබෑමෙන් අනතුරුව එළැඹෙන 17 වනදායින් පසුව මෙරටට ඉන්ධන ලබාගැනීමට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බරපතල තත්ත්වයකට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ පසුගියදා පැවති කෝප් කමිටු රැස්වීමේදී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වන එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා සිදුකළ ප්‍රකාශයත් සමඟයි. එහිදී ඔහු සඳහන් කළේ ඉන්දීය … Continue reading බලාගාර ගැන මෝදිගේ නම කියපු සිදුවීම නිසා ඉදිරි තෙල් සැපයුම කොට උඩ