රසායනික පොහොර තහනම් කළ ගැසට් නිවේදනය වැරදි උපදෙසකින් සිදුවූවක් – කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්

රසායනික පොහොර භාවිතය තහනම් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය වැරදි උපදෙස් මත සිදුවූවක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ රජය හෝ විෂය භාර අමාත්‍යවරයා වගකිව යුතු නැති බවත්, ඉහළ දේශපාලනාධිකාරීන්ට උපදෙස් ලබාදීමේදී එය නිවැරදි ආකාරයට කළ යුතුව ඇති බවත් ලේකම්වරයා සඳහන් කර … Continue reading රසායනික පොහොර තහනම් කළ ගැසට් නිවේදනය වැරදි උපදෙසකින් සිදුවූවක් – කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්