සහල් සඳහා උපරිම මිලක් නියම කළ ගැසට් පත්‍රයත් රිවස් වෙයි

සහල් තොග වෙළෙඳාමට සහ සිල්ලර වෙළෙඳාමට පනවා තිබූ මිල පාලනය ඉවත් කිරීමට ඊයේ (27) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙදි තීරණය වී තිබෙනවා. ඒ අනුව ඉකුත් සැප්තැම්බර් මස 02 දින සහල් සඳහා උපරිම තොග හා සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබෙනවා. අවලංගු කරන ලද ගැසට් නිවේදනය තුළින් කීරි සම්බා සහල් කිලෝවක … Continue reading සහල් සඳහා උපරිම මිලක් නියම කළ ගැසට් පත්‍රයත් රිවස් වෙයි