දැරියකගෙන් අනවශ්‍ය ඡායාරූප ඉල්ලූ ඔන්ලයින් ගුරුවරයා

15 හැවිරිදි දැරියක් සියදිවි හානි කරගැනීමට උත්සහ කළ අවස්ථාවක් වාර්තා වනවා. ඇය එලෙස සිදුකර ඇත්තේ සිය ගුරුවරයා හට සිය අඩනිරුවත් ඡායාරූප යැවීමෙන් අනතුරුව බවයි පැවසෙන්නේ. කොළඹ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි දැරිය වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇය මෙම සැකකාර ගුරුවරයා විසින් ඉගැන්වීම් කටයුතු සිදුකරන මහරගම ප්‍රදේශයේ පිහිටි උපකාර පන්තියකට සහභාගී වී තිබෙනවා. පවතින වසංගත තත්වය … Continue reading දැරියකගෙන් අනවශ්‍ය ඡායාරූප ඉල්ලූ ඔන්ලයින් ගුරුවරයා