අද උද්ඝෝෂණය වැළැක්වීමට ගෝල්ෆේස් පිටිය වසාදැමේ

ගාලු මුවදොර පිටියේ සංවර්ධන කටයුතු සිදුවන බැවින් සාමාන්‍ය ජනතාවට ගාලු මුවදොර පිටියට ඇතුළුවීම තහනම් කර ඇති බව වරාය අධිකාරිය නිවේදනය කරනවා. මේ වන විට තාවකාලික වැටක් ඉදිකොට ගාලු මුවදොර පිටියට ඇතුළුවීම වළක්වා ඇති අතර අදාළ තහනම් නිවේදනය දැක්වෙන පුවරු තැන් තැන්වල ප්‍රදර්ශනය කර තිබෙනවා. වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා පවසන්නේ ගාලුමුවදොර පිටිය යළි … Continue reading අද උද්ඝෝෂණය වැළැක්වීමට ගෝල්ෆේස් පිටිය වසාදැමේ