අහෝ චමුදිත නොදුටු පාටිය

කම්මැලිවීරගේ තීරු ලිපි ගතවූ මැයි මාසය තුල කොරෝනා මරණ 798ක් වාර්තා වී ඇත. ඒ මාසය තුලදී එතෙක් මෙතෙක් වාර්තා වූ ඉහළම ආසාදිතයන් ගණන වාර්තා කරමින් 70,000 ඉක්මවූ රෝගීන් ප්‍රමාණයක් හමුවී ඇත. කොරෝනා පාලනයට නිරෝධායන නීති අනුගමනය අතිශයින් වැදගත් බව අමුතුවෙන් ඔබට කියන්නට අවශ්‍ය නැත. මේ රට මෙපමණකට රැකී ඇත්තේද අසංවේදී සුළුතරයක් අතරේ සංවේදී බහුතරයක් ජීවත්වන … Continue reading අහෝ චමුදිත නොදුටු පාටිය