රත්මලානට ගුවන්යානයක් එන එකටත් ආණ්ඩුවෙන් උත්සවයක් (ඡායාරූප)

රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපල වසර 55 කට පසුව යළිත් ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කළ බව රජය නිවේදනය කරනවා. ඒ අනුව මාලදිවයිනේ ජාතික ගුවන්සේවය වන Maldivian Air හි ගුවන් යානයක් ඊයේ (27) උදෑසන 8.50 ට රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ළඟා වුණා. ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පවසන්නේ ආසන 50 ක් ඇති … Continue reading රත්මලානට ගුවන්යානයක් එන එකටත් ආණ්ඩුවෙන් උත්සවයක් (ඡායාරූප)