අපි කියන ඒවා ආණ්ඩුව ගණන් ගන්නෙ නෑ – වාසු

කෙරවලපිටිය යුග දනවි විදුලි බලාගාරයේ 40% ක කොටස් ඇමරිකානු සමාගමකට විකිණීමේ ගිවිසුම වළක්වා ගැනීමට නොහැකි වූයේ තමන් ඇතුළු කුඩා පක්ෂවලට ආණ්ඩුව තුළ ප්‍රමාණවත් බලයක් නොමැති නිසා බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඒ, ඊයේ (26) දින රූපවාහිනී වැඩසටහනක් සමඟ සම්බන්ධ වෙමින්. අදාල ගිවිසුම අත්සන් කිරීමේදී කැබිනට් මණ්ඩලයට එහි අන්තර්ගතය නොදන්වා අත්සන් කළ බවත් තමන් … Continue reading අපි කියන ඒවා ආණ්ඩුව ගණන් ගන්නෙ නෑ – වාසු