ආණ්ඩුවට තව කල් තියෙනවා..!

වත්මන් ගැටළු විසඳීමට රජයට තවත් කාලය ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා. ඒ, අද (31) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුව අමතමින්. එම කාලය භාවිතයට ගෙන ඉක්මණින් පවතින ප්‍රශ්න විසඳිය යුතුව ඇති බවයි ඔහු පවසන්නේ. සර්ව පාක්ෂික සමුළුව පැවැත්වීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම, සංචාරක කර්මාන්තය … Continue reading ආණ්ඩුවට තව කල් තියෙනවා..!